මාවත් කුණු කූඩෙට දාලයි තිබුණේ – රවී කරුණානායක කියයි

0
333

පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රශ්න පසෙක තබා කටයුතු කරන බව රවී කරුණානායක මහතා පවසනවා. කොළඹ ගාලු මුවදොර පිටියේදී පැවැත්වෙන රැළියේදී ඔහු මේ බල ප්‍රකාශ කර සිටියා.

ඇතැම් පිරිස් විසින් තමාවත් කුණු කූඩයට දමා තිබුණ බවත් ඔහු මෙහිදී ප්‍රකාශ කර තිබුණා. “එජාපයේ අපෙන් වැරදි වුණා. අපි වගේ අයත් කුණු කූඩයට දාලා තිබුණේ. පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඒවා පසෙක දැම්මා.

අපට නොයෙක් චෝදනා එල්ල කළා. පෙනුණා නේද කවුද පාවා දෙන්න හැදුවේ. 2020 – 2030 වෙනකම් අපි රට පාලනය කරනවා.” යැයි ඔහු මෙහිදී සඳහන් කර තිබුණා.