මහින්ද රාජපක්ෂගේ අභියාචනය විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි

0
118

මහින්ද රාජපක්ෂ මහතා අග‍්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය ලබා දුන් අතුරු තහනම් නියෝගය අත්හිටුවන්නැයි ඉල්ලා ගොනු කෙරුණු අභියාචන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.

මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීරණය දැනුම් දුන් අතර අවශ්‍ය වන්නේ නම් මෙම අභියාචනය විභාග කිරීමට විනිසුරුවරුන් 5 දෙනෙකු යොදා ගන්නට හැකියයි විනිශ්චයකාරවරිය පවසා තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here