මහබැංකුව හොරාකාලා වසර 4යි. අපි තාමත් නිදැල්ලේ- ජාතික නිදහස් පෙරමුණ මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක්

0
120

මුළු රටේම ආන්දොලනාත්මක කතා බහකට තුඩු දුන් මහ බැංකු බැදුම්කර වංචාව සිදුවී අදට වසර 4ක් සපිරෙනවා.

මහ බැංකු වචාවට සම්බන්ධ අර්ජුන් මහේන්ද්‍රන් සහ ඔහුගේ පිරිස හා මෙම වංචාවට සම්බන්ධ දේශපාලනඥයන්ට තවමත් නිසි ලෙස නීතිය ක්‍රියාමත්ක කිරීමට නොහැකිවී තිබෙනවා.

එයට විරෝධය දක්වමින් වීමල් වීරවංශගේ නායකත්වයෙන් යුත් ජාතික නිදහස් පෙරමුණ අද මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවයත් දියත් කර තිබුනා . එම විරෝධතාවයේ ඡායාරූප පහතින්