මලික් සමරවික්‍රමට මෙවර කැබිනට් ඇමති ධූරයක් නෑ

0
458

මෙවර කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරයෙකු ලෙසින් මලික් සමරවික්‍රම දිවුරුම් නොදෙන බව එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරංචි මාර්ග ඔස්සේ තොරතුරු වාර්තා වෙනවා.

මේ වන විට 30 දෙනෙකුගෙන් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම එක්සත් ජාතික පක්ෂය අතරද සාකච්ඡා පැවැත්වෙනවා.

පසුගිය රජයේ සිටියදී මලික් සමරවික්‍රම මහතාට කැබිනට් ආමත්‍ය ධූරයක් ලබාදීම සම්බන්ධයෙන් ඇතැම් පිරිස් විරෝධය පලකර සිටියා.