මන්නාරම සමුහ මීනි වළෙන් ඇට සැකිළි 256 ක් සොයාගනී

මන්නාරම සමුහ මීනි වලේ කැණීම් කටයුතු වලින් මේ වන විට පුද්ගලින් 256 දෙනෙකුගේ අස්ථී කොටස් හමුවී තිබෙනවා.

ඉන් පුද්ගලයින් 251 දෙනෙකුට අයත් අස්ථි කොටස් පරීක්ෂණ සදහා මන්නාරම අධිකරණය වෙත භාර දී ඇති බවයි නිවුස් රේඩියෝ වාර්තාකරු කියා සිටියේ.

මෙම මිනිස් අස්ථි කොටස් කාබන් පරීක්ෂාවක් සදහා අමෙරිකාවේ ෆ්ලෝරීඩා විශ්ව විද්‍යාලයට යැවීමටයි තීරණය කර තිබුණේ.

ඒ සදහා අධිකරණ නියෝගයක්ද ලබාගෙන ඇතත් මෙතෙක් එම තීරණය ක්‍රියාත්මකව වී නැහැ.