මධූෂ් ගේ ගෝලයකු වන පැගිරිවත්තේ සුද්දා පොලිස් අත්අඩංගුවට

0
68

සංවිධානාත්මක අපරාධකරුවෙක් බව කියන වෙල්ලඹගේ චමිල රංගන පෙරේරා නොහොත් පැගිරිවත්තේ සුද්දා අත්අඩංගුවට ගැනීමට මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය සමත්වී තිබේ.

නුගේගොඩ, ගංගොඩවිලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයක්ද සමගිනි. මාකඳුරේ මධූෂ් විසින් සැලසුම් කළ කෝටි 700 මැණික් හා දියමන්ති කොල්ලකෑමේ සිදුවීමට මෙම සැකකරු සම්බන්ධ බව පොලීසිය පවසයි.

සැකකරු සමග අත්අඩංගුවට ගත් මෝටර් රථය අදාල මැණික් හා දියමන්ති කොල්ලයට යොදාගත් බවට පොලීසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here