මදුෂ්ගේ ඇඟේ ඇල්කොහොල් විතරයි – ගායන ශිල්පී අමල් පෙරේරා සිරගතවී මාකඳුරේ මධූෂ් නිදහස් වෙන ලකුණු?

ඩුබායිහි තරු හයේ හෝටලයකදී ඊයේ (5) උදෑසන පාතාල නායක මාකඳුරේ මදුෂ් ඇතුළ 25 දෙනෙකු ඩුබායි පොලිසියට විසින් අත්අඩංගුවට පත් වුනා. මුළු රටේම කතාබහකට ලක් වී ඇති මෙම සිදු වීමේ නව තොරතුරු ඩුබායි පොලීසිය දන්වා තිබෙනවා

අත්අඩංගුවට පත් මාකඳුරේ මදූෂ් ඇතුළු පාතාල සමාජිකයන් සහ සෙසු පිරිසගේ ලේ සාම්පල් ඩුබායි පොලීසිය පරික්ෂා කර ඇති අතර එහිදී අනාවරණය වී ඇත්තේ මාකඳුරේ මදූෂ් මධ්‍යසාර පමණක් භාවිතා කර ඇති බවටයි. කන්චිපාන ඉම්රාන් කිසිඳු මත්ද්‍රවයක් භාවිතා කර නොමැති බවත් ගායන ශිල්පී අමල් පෙරේරා පමණක් කොකෙන් මත්කුඩු භාවිතා කළ බවට අනාවරණය කරගෙන තිබෙනවා

ඩුබායි නීතියට අනුව මත්කුඩු භාවිතා කිරීම ලඟ තබා ගැනීම බරපතල වරදක් වන අතර ඒ අනුව අමල් පෙරේරාට සහ සෙසු පිරිසට ඩුබායි නීතිය ක්‍රියාත්මක වී මාකදුරේ මදූෂ් , කන්චිපාන ඉම්රාන් නිදහස් වීමට නියමිත බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක අශයේ නියොමාල් රංගජීව මහතා සඳහන් කරනවා.

කෙසේ නමුත් මේ තොරතුරු සම්බන්ධයෙන් පොලිසිය නිල වශයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය කර නැහැ

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න