බීලා වේගයෙන් ආපු වරදට දඩ ලියද්දි තරුණියක් පොලීසියට දැමූ චන්ඩි පාට් – Video

ගාලුමුවදොරදී රථවාහන රාජකාරියේ නිරත වූ පොලිස් නිළධාරීන් විසින් වේගයෙන් ආ කාර් රථයක් නතර කර ඔවුන්ට දඩ මුදලක් නිකුත් කිරිමේදී රථයේ සිටි කාන්තාවක් අසැබි වචනයෙන් ඔවුනට බැන වදින වීඩියෝවක් සමාජජාලයට මුදා හැර තිබෙනවා.

එම කාන්තාව පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වැදුනත් පොලිස් නිළධාරීන් ඉතා ඉවසීමෙන් නිහතමානී ලෙස කටයුතු කරනවා. එම අසල සිටි පිරිස් වලින් එම කාන්තාවට දැඩි විරෝධයක් එල්ළ වන අතර නීතිය රැකීමට සිටිනා පොලිස් නිළධාරීන්ට අවනත නොවී මෙම අනුවණ කාන්තාව හැසිරුනේ මෙලෙසින්ය….

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න