බිව්වා කියලා ක්‍රිකට් ගහන්න බැරි වෙනවද මල විකාර – අළුත් අවුරුද්දේ පළවෙනි පරාජය ගැන බුකියේ හැදුන රස කතා – Photos

0
103

සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමඟ පැවති පළමු එක්දින තරගයෙන් ලකුණු 45ක පරායක් ලැබීමට සිදුවිය. ශ්‍රි ලංකා කණ්ඩායමේ මුල් පෙළ පිතුකරුවන් සාර්ථක ඉනිමක් ලබා දුන්නද, පසු පෙළ ක්‍රීඩකයන්ගේ දුර්වල පිතිහරඹය නිසා මෙලෙස පරාජයට ලක්වීමට සිදුවිය.

වසරෙ පළමු පරාජය ගැන ෆේස් බුකියේ හැදුන නිර්මාණ කිහිපයක් පහතින්…