ඉන්දියාවේ අංක එකේ ධනවතා මුකේෂ් අම්බානිගේ දියණිය ඉෂාගේ විවාහයට කලින් ගත්ත අමතක නොවන සාදය – Photos

ඉන්දියාවේ ධනවත්ම පුද්ගලයා ලෙස හැඳින්වෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ හිමිකරු වන මුකේෂ් අම්භානිගේ එකම දියණිය වූ ඉෂා අම්භානි එළඹෙන 12 වන දා විවාහ වීමට නියමිත තිබෙනවා. ඉෂා අම්භානිගේ අතිනත ගැනීමට යන්නේ ධනවත් ව්‍යාපාරික පසුබිමක් ඇති 25 හැවිරිදි ආනන්ද් පිරමාල් සමඟයි

ඉෂා අම්භානිගේ විවාහට පෙර ඇයගේ පවුලේ සහ හිතවත් පිරිස් වලට  ඊයේ දෙසැ(09)  දින උත්සවයකට ආරාධනා කර තිබුනා.   ඒ ඇයගේ විවාහට පෙර පැවැත්වූ අමතක නොවන  රාත්‍රීයක් යනුවෙන් හැදින් වූ සාදයකට. එම සඳහා සඳහා  සුපිරි  බොලිවුඩ් තරු පැමිණිය අතර බොලිවුඩ් තරු රැසක් ඉෂාගේ අමතක නොවන රාත්‍රීය වර්ණවත් කරා

එම සාදයේ තවත් විශේෂත්වයක් වූයේ ලෝක ප්‍රසිද්ධ ගායිකා බියොන්ස් උත්සවයට සහභාගී වීමයි. එය සෑම දෙනාගේ අවදානයට ලක් වූ අතර නවක විවාක යුවල වූ ප්‍රියන්කා චොප්රා සිය සැමියා සමඟ මෙම විවාහ උත්සවයට සහභාගී වූවා. සුපිරි තරු  වර්ණවත් වූ  ඉෂාගේ අමතක නොවන රාත්‍රියේ  ඡායා රූප එකතුව පහතින්…..