බ්‍රසීලයේ පතලක වේල්ලක් බිඳී යන අයුරු දැක්වෙන CCTV දර්ශන මාධ්‍යට නිකුත් වෙයි – වීඩියෝ

0
130

පසුගිය දෙසැම්බර් මාසයේ අග බ්‍රසීලයේ යපස් පතලක වේල්ලක් බිඳීයාම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් 300 කට ආසන්න පිරිසක් අතුරුදන්ව තිබෙනවා. අතුරුදන් වූ පිරිස් සොයා සතියකට අධික කාලයක් මෙහෙයුම් සිදුකලත් මෙතෙක් ජීවතුන් අතර සිටි අයෙකු සොයාගන්න හැකියාව ලැබී නැහැ.

මේ හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් මේ වන විට නතර කර තිබෙනවා. එමෙන්ම වේල්ල කැඩී යන අවස්ථාවේ CCTV දර්ශනද මේ වන විට විදෙස් මාධ්‍ය විසින් නිකුත් කර ඇති අතර බ්‍රසීලයේ දැවැන්තම පතල් සමාගමක් වන ‘වේල්’ සමාගමට මෙම පතලේ හිමිකාරීත්වය පවතිනවා.

පහතින් දැක්වෙන්නේ පතල බිඳී යන අවස්ථාවේ CCTV දර්ශනයි…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here