බළංගොඩ සුනඛයාට ලිංගික ක්‍රියා කළ පුද්ගලයා යළිත් රිමාන්ඩ්

0
117

බළංගොඩදී සුනඛයෙකු අපයෝජනය කළ සැකකරු ජනවාරි මස 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට බළංගොඩ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

අදාළ සැකකරු ඊයේ(17) බළංගොඩ මහේස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබාදුන් බව වාර්තාකරු පැවසීය. මේ අතර අදාළ සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥ වරයෙක් ඉරිපත් නොවු බවද අප වාර්තාකරු සඳහන් කළේය.

එමෙන්ම අදාළ සැකරකරු මානසික වෛදවරයෙක් වෙත යොමුකර වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාතවරයා නියෝග කළේය. සිද්ධිය සම්බන්ධයෙන් බළන්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here