බදුල්ලේ මග වැරදුන රිය ගිය තැන – Video

0
300

අද පස්වරු 4.00 ට පමන අධික වේගයෙන් පැමිනි මෝටර් රථයක් බදුල්ල නගර මධ්‍යයේ ඇති ආලෝක සංඥා කණුවේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් රියදුරා සහ තවත් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරුනා.

බදුල්ලේ මනුස්සකම

අද සවස අධික වේගයෙන් පැමිනි මෝටර් රථයක්බදුල්ල නගර මධ්‍යයේ ආලෝක සංඥා කණුවේ ගැටුනා.Like Us Citizen.lk

Posted by Citizen.lk on Saturday, December 8, 2018

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here