බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රිඩකයින් සිටි නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකට ත්‍රස්ත ප්‍රහාරයක්

0
187

නවසීලන්තයේ ක්‍රයිස්ච‍ර්ච් හි පිහිටි මුස්ලිම් දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ලවි තිබෙනවා. සංචාරක බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් මෙහි රැඳී සිට ඇති අතර තුවක්කුකරුවන් දෙදෙනෙක් විසින් මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ.

සිදුවිමෙන් එක් පුද්ගලයෙක් මියගොස් තවත් 6 දෙනෙක් තුවාල ලබා තිබෙනවා. දේවස්ථානයේ ආගමික වතාවත් වල යෙදි සිටි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රිඩකයින් අසල පිහිටි ආරක්ෂිත ස්ථානයකට දිව ගොස් දිවිබේරා ගැනිමට සමත්ව ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here