පාතාලේ ‘මන්න රොෂාන්’ හංවැල්ලේදී අත්අඩංගුවට

0
327

හංවැල්ල ප්‍රදේශයේදී ‘මන්න රොෂාන්’ යන අන්වර්ථ නාමයෙන් හැඳින්වූ අතුකෝරලගේ රෝහාන් ඉන්දික නමැති පාතාල සාමාජිකයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය පැවසුවේ ඔහු සන්තකයේ තිබි ජීව අත්බෝම්බයක් හා හෙරොයින් ද සිය භාරයට ගත් බවයි.

ඔහු අපරාධ රැසක් සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරුවෙකු බව පොලීසිය සඳහන් කළේ ය.

සැකකරු අද අධිකරණය හමුවට ඉදිරීපත් කිරිමට නියමිත අතර රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණයේ අවසරය ලබා ගන්නා බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here