පන්දුවක් බෙල්ලේ වැදී දිමුත් ආබාධයකට ලක්වෙයි

0
109

ඕස්ට්‍රේලියාව සමඟින් පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ පන්දුවට පහරදෙමින් සිට දිමුත් කරුණාරත්න ආබාධයකට ලක්ව තිබෙනවා. ඒ ඔහුගේ හිස හා බෙල්ල අතර ප්‍රදේශයේ පන්දුවක් වැදීම හේතුවෙන්.

ඔහුට මෙම අවස්ථාවේ ක්‍රීඩා පිටිය තුලදී ප්‍රතිකාර සුදුකරන ලද අතර පසුව ඔහුව වැඩිදුර ප්‍රතිකාර සඳහා පිටියෙන් පිටතට රැගෙන යනු ලැබුවා. මේ වන විට පළමු ඉණිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකා පිල කඩුලු 2ක් දැවී ලකුණු 102ක් රැස් කරගෙන තිබෙනවා

Image may contain: one or more people, stadium and outdoor
No photo description available.
Image may contain: 3 people, people standing and outdoor
Image may contain: one or more people, people standing and outdoor
Image may contain: 1 person, text



LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here