නිරුවතින් වැනසෙන සිංහල ගීත නිර්මාණයට කනේ පහරක් – භාතිය / සන්තුෂ් – චරිතගෙන් දිය පොදක් – Video

0
320

ශ්‍රි ලංකාවේ ගීත නිර්මාණ කරුවන් නිරුවතට කොටු වී සිටින කාලයක සියල්ල කනපිට හරවමින් 2019 නව අවුරුද්දේ තාරුණ්‍ය හදවත් තුළ සැමදා රැදෙන ගීත නිර්මාණ සිදු කළ භාතිය – සන්තුෂ් ගෙන් නවතම ගීත පෙළක් රසිකයන්ට ලබා දී තිබෙනවා ඔවුන්ගේ නවතම ගීත එකතුව ” ඔබ නිසා ” මීට දින කිහිපයකට පෙර නිකුත් වූනා එහි අපූරු ගීතයක් වන රූ සරා ගීතය පහතින් රස විඳින්න.

ලාංකික සංගීත නිර්මාණය නව මුහුවරකට රැගෙන් යමින් විශිෂ්ට නිර්මාණ බිහිකරන චරිත අතලගේ නව වසරේ අපූරු නිර්මාණයක් ලබා දී තිබෙනවා. සුපුන් පෙරේරාගේ අපූරු ගායනයෙන් ” කම්පා නොවන් මහමයා ” ගීතය රොක් ආරයට එළි දක්වා තිබෙනවා. ” කම්පා නොවන් මහමයා” ගීතය මෙතනින්රස විඳන්න
https://youtu.be/MYXu6tcvf0c

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here