නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබූ කියන පුවත් අසත්‍යයි

0
377

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට මුද්‍රා තැබූ බවට පළවන වාර්තා අසත්‍ය බව නිදහස් පක්ෂ මහ ලේකම්, මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ පක්ෂ මූලස්ථානයේ සේවය කරන සේවකයන්ට වාර්ෂික නිවාඩු ලබා දී ඇති බවත් යළිත් ජනවාරි 01 දා සිට සුබ මොහොතින් කටයුතු ආරම්භ කරන බවත් ඔහු පැවැසීය.

වර්ෂාවසානය නිසා බොහෝ මන්ත්‍රීවරුන් කොළඹින් බැහැරව සිටින බවත් මේ නිසා මූලස්ථානයේ විශේෂ රාජකාරී සිදුනොවන බවද ඔහු වැඩිදුරටත් පැවැසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here