නිදහස් පක්ෂ මහලේකම් ධූරය දයාසිරිට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර පත් කිරීමට ඊයේ (03) රාත්‍රියේ රැස්වූ පක්ෂ මධ්‍යම කාරක සභාව තීරණය කර තිබෙනවා.

දයාසිරි ජයසේකර මහතා අවස්ථා කිහිපයකදී ඔහුගේ පක්ෂය මාරු කළ අයෙකු වන අතර මීට පෙර ඔහු එක්සත් ජාතික පක්ෂය සමඟින්ද කටයුතු කරනු ලැබුවා.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න