නිදහස් දින සැමරුමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා නෑ – හේතුව මෙන්න

0
88

නිදහස් දින උත්සවයට සහභාගි වන්නැයි ආරාධනා කරමින් ෆොන්සේකා මහතාට ආරාධනා පත්‍රයක් ඊයේ වනතුරුද ලැබී නොමැති බව වාර්තා වෙයි

මේ සම්බන්ධයෙන් ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගෙන් කළ විමසුමකදී ඔහු සඳහන් කළේ තමාගේ තනතුරට අදාළ නිසි ගෞරවාචාර නොලැබෙන්නේ නම් නිදහස් දින උත්සවයට සහභාගි නොවන බවයි.

ෆීල්ඞ් මාර්ෂල් නිලය දරන්නකුට ඊට අවශ්‍ය ගෞරවාචාර දැක්වීමට සියලු දෙනා බැඳී සිටින බව කී ෆොන්සේකා මහතා ලෝකය පුරාම ක්‍රියාත්මක වන්නේ ඒ තත්ත්වය බව ද සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here