නාමල් – විමල් හා ශෂි වීරවංශ CID යෙන් කැඳවයි

0
310

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ මහතා හා ඔහුගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කැඳවීමක් කළ බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (16දා) අධිකරණයට වාර්තා කළේය.

දූෂණ විරෝධී බළකායේ නාමල් කුමාර මහතා විසින් හෙළි කළ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන සිදුවිම පිළිබඳව ප්‍රකාශයක් ලබාගැනීමට මෙම කැඳවිම සිදුකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here