නාමල් කුමාරගේ හඬපටවල ඝාතන කුමන්ත්‍රනයක් ගැන තොරතුරු නොමැති බව හෙළිවෙයි

0
270

ප‍්‍රභූ ඝාතන සැලැස්මක් ඇතැයි හෙළි කළ නාමල් කුමාර නමැත්තා ඉදිරිපත් කළ හඬපටවල ජනාධිපතිවරයා හෝ වෙනත් ප‍්‍රභූ පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු නොමැති බවට වාර්තා වනවා.

වැඩිදුර පරීක්ෂණයේදී අනාවරණ වී ඇත්තේ පොලීසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනෙකු සම්බන්ධයෙන් සාකච්ඡා කරන තොරතුරු එහි ඇතුළත්ව ඇති බවයි.

නාමල් කුමාර නැමැත්තාගේ හඬපට කිහිපයක් මෙරට දී මෙන්ම විදේශ රටකදී ද පරීක්ෂාවට ලක් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here