නාමල් කුමාරගේ STF ආරක්ෂකයින් ඉවත් කරයි

0
620

ප‍්‍රභූ ඝාතන කුමන්ත‍්‍රණය පිළිබඳ අනාවරණය කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාරගේ ආරක්ෂාව පිළිබඳ තවදුරටත් සෑහීමට පත්වීමට නොහැකි ඔහු පවසනවා

ඔහුගේ ආරක්ෂාවට ලබා දී තිබු පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් දෙදෙනා ද ඉවත් කර ඇති බවයි ඔහු සඳහන් කළේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල කුමාර… “දැනට තියෙන තත්ත්වය ගැන සෑහීමකට පත්වෙන්න බෑ. මට දැන් පුද්ගලික ගමනක් පවා යන්න ආරක්ෂාව නොමැති පරිසරයක් තියෙන්නේ. සුදුසු පරිසරයක් නොමැතිව තවදුරටත් කතාකරන්න ගියොත් වෙන්නේ කබලෙන් ලිපට වැටුනා වගේ වැඩක්. ” යනුවෙන් සඳහන් කළා

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here