නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

0
340

අභියාචනාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් ලෙස අද දිව්රුම්දෙන ලදි. මෙසේ දිවුරුම් දෙනු ලැබූ නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන්නේ ප්‍රීති පද්මන් සුරාස්න , ජී ආර් අමරසේකර හා එස් තුරෙයිරාජා යන මහත්වරුන්ය.

මිට අමතරව අභියාචාධිකරණ විනිසුරුවරයකු ලෙස මහාධිකරණ විනිසුරු කේ. ටී. ප්‍රනාන්දු මහතාද දිවුරුම් දෙනු ලැබීය.


LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here