Update :- නව කැබිනට් මණ්ඩලයේ ඇමති ධූර ලැබුණු හැටි

0
844

නව ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම මේ වන විට සිදුවනවා. ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මේ අනුව නව කැබිනට් ඇමතිවරුන් ලෙසින් දිවුරුම් දුන් අයගේ නම් ලැයිස්තුව මෙසේයි…

රනිල් වික්‍රමසිංහ -ජාතික ප්‍රතිපත්ති,ආර්ථික කටයුතු, නැවත පදිංචි හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන සහ යෞවන කටයුතු අමාත්‍ය –
සජිත් ප්‍රේමදාස – නිවාස හා සංස්කෘතික කටයුතු ඇමති –
ජොන් අමරතුංග – සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය
රාජිත සේනාරත්න – සෞඛ්‍ය ඇමති –
ගාමිණි ජයවික්‍රම – බුද්ධ සාසන හා වයඹ සංවර්ධන අමාත්‍ය
ඉබ්දුල් රවුෆ් හකීම් – නගර සැලසුම් , ජලසම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍ය
රවී කරුණානායක – විදුලිබල හා බලශක්ති ඇමති
ලක්ෂ්මන් කිරිඇල්ල – රාජ්‍ය ව්‍යාපාර කන්ද උඩරට උරුමය සහ මහනුවර සංවර්ධන අමාත්‍ය
මංගල සමරවීර – මුදල් හා ජනමාධ්‍ය ඇමති
පාඨලී චම්පික රණවක – මේගා පොලිස් හා බස්නාහිර සංවර්ධන ඇමති
හරීන් ප්‍රනාන්දු – ඩිජිටල් – විදේශ රැකියා හා ක්‍රීඩා ඇමති
තලතා අතුකොරළ – අධිකරණ හා බන්ධනාගර ප්‍රතිසංස්කරණ අමාත්‍ය
රංජිත් මද්දුම බණ්ඩාර – රාජ්‍ය පරිපාලන හා අපදා කළමනාකරණ අමාත්‍ය
ගයන්ත කරුණාතිලක – ඉඩම් සහ පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍ය
සජිත් ප්‍රේමදාස – නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය
අර්ජුන් රණතුංග – ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය
මනෝ ගනේෂන් – ජාතික ඒකාබද්ධ රාජ්‍ය භාෂා සමාජ ප්‍රගති සහ හින්දු ආගමික කටයුතු අමාත්‍ය
පලනි දිගම්බරම් – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප්‍රජා සංවර්ධන අමාත්‍ය
චන්ද්‍රානි බන්ඩාර – කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය
අකිල විරාජ් කාර්යවසම් – අධ්‍යාපන අමාත්‍ය
අබ්දුල් හලීම් මොහොමඩ් හාෂිම් – තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය
සාගල ගජේන්ද්‍ර රත්නායක – වාරය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය
තිලක් මාරපන – විදේශ කටයුතු අමාත්‍ය
නවීන් දිසානායක – වැවිලි කර්මාන්ත
වජිර අබේවර්ධන – අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය
අබ්දුල් රිෂාඩ් බදියූදීන් – කර්මාන්ත හා වානිජ කටයුතු , දිගු කාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම් සහ සමුපකාර සංවර්ධන අමාත්‍ය
මොහොමඩ් හෂිම් මොහොමඩ් කබීර් – මහා මාර්ග හා මාර්ග සංවර්ධන සහ ඛනිජ් තෙල් සම්පත් අමාත්‍ය
පැලිස්සෙ හැරිසන් – කෘෂි කර්ම, ග්‍රාමිය ආර්ථික කටයුතු , පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය
මලික් සමරවික්‍රම – සංවර්ධණ උපායමාර්ග – ජාත්‍යන්තර වෙළද සහ විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය
දයා ගමගේ – කම්කරු වෘත්තිය සමිති සබඳතා සහ සමාජබලගැන්වීමේ අමාත්‍ය