දේශපාලන අර්බුදය විසඳන්න මහින්දට තිබෙන්නේ විනාඩි 5ක වැඩක්

වර්තමානයේ ඇතිව තිබෙන දේශපාලන අර්බුදය විසඳීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට ඇත්තේ විනාඩි 5ක වැඩක් බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඔහු සිය ට්විටර් ගිණුමට කළ ප්‍රකාශයක දැක්වෙන්නේ නිවේදන නිකුත් කරමින් මහමැතිවරණයක් විමසා සිටීමට මත්තෙන් අගමැතිවරයා නීති විරෝධී අගමැති තනතුරෙන් ඉල්ලා අස්විය යුතු බවයි

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න