දෙවනි ගමනට හැඩවුණු මාධවී සහ මිලාන්ගේ ඡායාරූප එකතුවක් මෙන්න – Photos

0
126

ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ හා කුමාරි මුණසිංහගේ පුතුන් දෙදෙනා සහ දියණිය පසුගිය 18 වනදා යුග දිවියට පිවිසුණා.

ඔවුන් ගේ මෙම අපූරු විවාහ මංගල්‍යය ගැන රටේම කතා බහට ලක් වූ අතර මාධවී විවාහය සඳහා තෝරා ගනු ලැබූ මංගල ඇඳුම් විලාසිතාව පිළිබඳව සැමගේ අවධානයට ලක් වුනා.

මාධවී ඇන්තනීගේ විවාහයේ දෙවන දිනය සඳහා අපූරූ සාරි විලාසිතාවක් නිර්මාණය තිබුනා. එම නිර්මාණය වේෂ නිරෑපණ ශිල්පිනියක වන ගයනි බැට්ස් නිර්මාණය කර ඇති අතර හැඩගැන්වීම රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ විසිනුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here