දිවංගත ගාමිණි දිසානායක මහතාගේ භාර්යාව ශ්‍රීමා දිසානායක මැතිණිය අභාවප්‍රාප්ත වෙයි

0
292

දිවංගත ගාමිණි දිසානායක මහතාගේ භාර්යාව වන ශ්‍රීමා දිසානායක මහත්මිය අභාවප්‍රාප්ත වී තිබේ.

අද(29) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලක දී ඇය මෙලෙස අභාවප්‍රාප්ත  ඇතැයි වාර්තා වෙයි.

මිය යන විට ඇය 77 වන වියේ පසුවිය.