Update – තෙවන එක්දින තරඟයේත් ජය නවසීලන්තයට

0
279

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත පිල අතර පැවැත්වෙන තුන්වැනි එක්දින තරගයේදී මුලින් පන්දුවට පහර දුන් නවසීලන්ත පිල සිය පන්දු වාර 50 අවසානයේ කඩුළු 04ක් පමණක් දැවී ලකුණු 364ක් ලබා ගත්තේය.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමට සියළු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 249ක් පමණයි. ඒ අනුව තරග 03කින් යුතු එක්දින තරගාවලිය 3-0ක් ලෙස නවසීලන්තය ජයගනු ලැබුවා. අවසන් තරඟයේ වීරයා ලෙසින් රෝස් ටේලර් නම් කෙරුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here