තාම තීරණයක් අරගෙන නෑ – මාලිංග

ලසිත් මාලිංග විසින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බවට මේ දක්වා තීරණයක් ගෙන නොමැති බවට වාර්තා වෙනවා. ලෝක කුසාලාන නායකත්වය නොලැබීම හේතුවෙන් මාලිංග ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු හුවමාරු වුණා.

මේ අතර ශ්‍රී ලංකා එක්දින නායක දිමුත් කරුණාරත්න විසින් ලෝක කුසලාන සංචිතය අද දිනයේදී තෝරා ගැනීමට නියමිතව තිබෙනවා.