තලංගම වෙළඳසැලක හදිස්සි ගින්නක්.

0
272

ඊයේ රාත්‍රී 11.45ට පමණ තලංගම, හීනටිකුඹුර ප්‍රදේශයේ පිහිටි ටයර් වෙළඳසැලක හදිසි ගින්නක් හටගෙන ඇති බව citizen.lk අප වෙත පොලීසිය පැවසීය.

ප්‍රදේශවාසීන් සහ පොලීසිය එක්ව ගින්න මැඩපවත්වා ඇති බව වාර්තා වෙයි. පොලීසිය සඳහන් කළේ ගින්න ඇති වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිදු ජිවිත හානියක් සිදුව නොමැති බවයි.

තංගලම පොලීසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here