ඩුබායි රටින් පිටුවහල් කළ තවත් දෙදෙනෙක් මෙරටට පැමිණෙයි

0
101

ඩුබායිහිදී අත්අඩංගුවට ගෙන පිටුවහල් කෙරුණු තවත් පුද්ගලයන් දෙදෙනෙකු අද (18) අළුයම කටුනායක ගුවන් තොටුපොලට පැමිණි අවස්ථාවේදී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් සිය භාරයට ගෙන තිබෙනවා.

පියල් පුෂ්ප කුමාර රාජපක්‍ෂ සහ මොහොමඞ් අෆ්රිඩි මොහොමඞ් ඉන්හාම් නමැති පුද්ගලයින් දෙදෙනෙකු මෙලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here