ජාතික නිදහස් උත්සවයට මහින්ද එයි – චන්ද්‍රිකා , ෆොන්සේකා නෑ

0
308

71 වන ජාතික දින සැමරුම් උලෙළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (04) පෙරවරුවේ ගාලූ මුවදොර පිටියේ දී අභිමානවත් අයුරින් පැවැත්විණි.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රහිම් මොහොමඩ් සෝලි මහතා මෙම උලෙළේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්ව සිටි අතර, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්, මේ අවස්ථාවට එක්ව සිටියහ.

කෙසේ වෙතත් හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා ජාතික නිදහස් උත්සවයට නොවී තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here