ජවිපේ සහ TNA අතර අද හමුවක්

0
248

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන, යෝජිත විසිවන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අද (11) දිනයේ දෙමළ ජාතික සන්ධානය හමුවන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එහි ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්තී‍්‍ර විජිත හේරත් පැවසුවේ පස්වරු 2.00 ට සිය පක්‍ෂ මූලස්ථානයේදී මෙම සාකච්ඡාව පැවැත්වෙන බවයි.

මෙම සාකච්ඡාවල පළමු පියවර ලෙස ජනතා විමුක්ති පෙරමුණ ඉකුත් 6 වැනිදා විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා හමු වුණා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here