ජපාන අග්‍රාමාත්‍යවරයාගේ නියෝජිතයෙකු අද දිවයිනට

0
92

දෙදන නිළ සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ නියෝජිතවරයෙකු මෙන්ම එරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ද වන කෙන්ටාරෝ සොනොවුරා මහතා අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව මෙරට ජපාන තානාපති කාර්යාලය පැවසීය.

සිය සංචාරය තුළදී ඔහු රජයේ ඉහළ පෙලේ නියෝජිතයින් සමඟ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබේ. දෙරට අතර ද්වීපාර්ශවික සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින් එම සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ජපානය තානාපති කාර්යාලය සඳහන් කළේය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here