ජනාධිපතිවරණයට කලින් අස් වෙන්නේ නෑ – මහින්ද දේශප්‍රිය කියයි

මැතිවරණ නියමිත කාලයේදී ලබාගැනීම දේශපාලනඥයන් ඇතුලු සෑම පාර්ශවයකම වගකීම බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් වන පැෆරල් හි 30 වන සංවත්සර උළෙලට කොළඹදී අද එක්වෙමින් ඔහු මේ බව සඳහන් කලා.

වැඩි දුරටත් අදහස් දැක්වූ එතුමා කියා සිටියේ පළමුව පලාත් සභා මැතිවරණය පැවත්විය යුතු බවයි. ඉන් පසු පවත්වන ජනාධිපති වරණයට පෙර තමන් ඉල්ලා අස් නොවන බහත් හෙතෙම එහිදී පැවසීය.

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න