ජනරාල් ශවේන්ද්‍ර සිල්වා යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් කරයි

0
173

නව යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානිවරයා ලෙස මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබේ.

ශ්‍රී ලංකා යුධ හමුදාවේ 53 වන යුධ හමුදා මාණ්ඩලික ප්‍රධානියා වන ශවේන්ද්‍ර සිල්වා මහතා මානුෂීය මෙහෙයුමේදී කැපී පෙනෙන චරිතයක් බවට පත් වුණි.

58 වන සේනාංකයේ සේනාංකාධිපතිවරයා ලෙස කටයුතු කල ශවේන්ද්‍ර සිල්වා මහතා වීරවික්‍රම විභූෂණ, රණ වික්‍රම, රණශූර, උත්තම සේවා යන පදක්කම්වලින් පිදුම් ලබා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here