ජනපති දිවයිනට පැමිණෙයි

සිය සිංගප්පූරු සංචාරය නිමාකරමින් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතුළු දූත පිරිස ඊයේ (25දා) රාත්‍රී නැවතත් දිවයිනට පැමිණියා. මෙම පිරිස ඉකුත් 23 දින දහවල් මෙම සංචාරය සදහා පිටත්ව ගොස් තිබුණි.