ජනපති අද නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් හමුවෙයි

0
234

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතර විශේෂ සාකච්ඡාවක් අද පැවැත්වීමට නියමිත වේ.
ඒ, පස්වරු 5.00 ට ජනාධිපති කර්යාලයේදීයි.

ඉදිරි දේශපාලන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමටත් නව ආණ්ඩුව සමග එක් ව කටයුතු කරනවා ද නැද් ද යන්න පිළිබඳ අවසන් තීරණය ජනාධිපතිතුමා විසින් ඉදිරියේදී ගනු ඇති බව ද එම සමාජිකයා සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here