චුලක්ෂි රංගනයෙන් දායක වන පළමු මියුසික් වීඩියෝව සමඟින් රොමේෂ්ගෙන් අලුත් සින්දුවක් – වීඩියෝ

0
279

රොමේෂ් සුගතපාල කියලා කියන්නේ ලංකාවේ ඉන්න අතිදක්ෂ ජනප්‍රිය ගායන ශිල්පියෙක්. තමන්ගෙම ආවේණික හඬකින් ගීත ගායනා කරන රොමේෂ් යොවුන් පරපුරේ කා අතරත් ජනප්‍රියයි. ඔහුගේ ගීත බොහොමයක් සංගීත ක්ෂේත්‍රය තුල පෙරළියක් ඇති කලා. ටික දවසක් සද්ද නැතුව හිටපු රොමේෂ් ඔන්න අලුත් වැඩක් කරලා. සජිත් අක්මීමන පද රචනයෙන් දායක වුනු, කනිෂ්ක අක්මීමනගේ සංගීතයෙන් හැඩවුණු “සමුගෙන” ගීතය වෙනස්ම ආදර කතාවක්.

ජනප්‍රිය රංගන ශිල්පිණි චුලක්ෂි රණතුංග රංගනයෙන් දායක වුනු පළමු මියුසික් වීඩියෝව මෙය වන අතර රොමේෂ්ගේ මේ අලුත් නිර්මාණය අද ඉදලා ඔබට අහන්න දකින්න පුලුවන්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here