ගෝඨාභය සිය මංගල රැලියට එක්වෙයි (සජීවී දර්ශන)

රී ලංකා පොදුජන පෙරමුණේ මංගල රැලිය මේ වනවිට අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

මීට ටික වේලාවකට පෙර පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා රැළිය පැවැත්වෙන සල්ගාදු ක්‍රීඩාංගණයට පැමිණියේ ය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී වරුන් වන දුමින්ද දිසානායක සහ වීර කුමාර දිසානායක ද රැලියට එක්ව සිටියි.

රැලිය සජීවීව නරඹන්න…

තහවුරු කරන ලද , විශ්වසනීය 💯 සියලු උණුසුම් පුවත් 📰 නොමිලේම 🆓 එසැනින් ඔබේ දුරකථනයට ලබා ගැනීමට මෙම Link එක Click කරන්න