කොට්ටපොර ක්‍රීඩාව ජාතික මට්ටමට අරන් යන්න අලුත් වැඩක් අරඹයි

0
235

කොට්ටපොර, ජාතික තලයේ ක‍්‍රීඩාවක් ලෙස සංවර්ධනය කිරීමට ශ‍්‍රී ලංකා කොට්ටපොර සම්මේලනය සූදානම් වනවා.

මේ සඳහා වූ යෝජනාවක් දයාසිරි ජයසේකර ක‍්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී ඔහු වෙත ද ඉදිරිපත් කළ බවයි ඔවුන් පැවසුවේ.
මෙහි මීළග පියවර ලෙස කොට්ටපොර විනිසුරුවරුන් පුහුණු කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

සාම්ප‍්‍රදායික ක‍්‍රීඩා ඇතුළත් ක‍්‍රීඩා උළෙලක් එළඹෙන සති අන්තයේදී පානදුරේ දී පැවැත්වෙනවා. කොට්ටපොර ද ඊට ඇතුළත් කර ඇති බවයි ශ‍්‍රී ලංකා කොට්ටපොර සම්මේලනය වැඩිදුරටත් පැවසුවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here