කොටහේනේදී වෙඩි තබා ඇත්තේ ඩුබායි හිදී ඇල්ලූ කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳටලු

0
211

ඊයේ (14දා) රාත්‍රියේ කොටහේන පොලිස් වසමේදී සිදුවූ වෙඩි තැබීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති කාන්තාව ඩුබායිහිදී අත්අඩගුවට පත් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කංජිපානි ඉම්රාන්ගේ අනියම් බිරිඳ බවට පොලීසිය කරුණු අණාවරණය කරගෙන තිබෙනවා.

ඇය ආශා ෆාරී (39) නම් වන අතර කුඩු චූටි යනුවෙන්ද හැඳින්වෙනවා. ඇය මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සැකකාරියක් බවට පොලිසිය තොරතුරු අණාවරණය කරගෙන තිබෙන අතර මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here