කැබිනට් මණ්ඩලය 30 ක් පමණයි – අගමැති රනිල් කියයි

0
344

දිවුරුම් දීමට නියමිත කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට පමණක් සීමා වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර තිබේ. එක්සත් ජාතික පෙරමුණේ කණ්ඩායම් රැස්වීමේදී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතා සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here