කටුනායකදී CID භාරයට ගත් රයන් ඇතුළු පිරිසගේ ඡායාරූප කිහිපයක් පිටවෙයි

    0
    383

    පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායි හි පැවති සාදයේදී අත්අඩංගුවට ගනු ලැබූ රංගන ශිල්පී රයන් හිලරි වැන්රූයන් ඇතුලූ පස්දෙනෙකු පිටුවහල් කිරීමෙන් පසුව අද අලූයම 5.25ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්. 226 දරණ යානයෙන් කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණියා.

    එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කිරීම සඳහා ඔවුන් සිය භාරයට ගෙන තිබෙනවා CID අත්අඩංගුවේ පසුවන රයන් ඇතුළු පිරිසගේ ඡායාරූප කිහිපයක් මුදා හැර තිබෙනවා.

    LEAVE A REPLY

    Please enter your comment!
    Please enter your name here