” ඔබ නිසා ” ඔවුන් එකම පොකුරකට

0
110

භාතිය හා සංතුෂ්ගේ සංගීත දිවයට වසර 20ක් පිරිම නිමිත්තෙන් සංගීත ප්‍රසංගයක් කොළඹ නෙළුම් පොකුණ රඟහලේදි පැවැත්විය.

එය නැරඹිම සඳහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු දේශපාලඥයින් පිරිසක් හා මැති ඇමති වරුන් එක්ව තිබේ.

දේශපාලන පොර පිටියේ ප්‍රශ්න අමතක කරමින් සියල්ලෝම සැහැල්ලු වර්න ඇදුමකින් පැමින මුලසිට අවසන් කරන තුරු මෙම සංගීත සංදර්ශනය නැරඹූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here