එජාපයේ යුක්තියේ සටන ජනරැළිය ගාලු මුවදොර පිටියට එක් වෙයි – Photos

0
217

එක්සත් ජාතික පක්ෂය විසින් සංවිධාන කෙරෙන යුක්තියේ සටන ජනරැළිය මේවනවිට ආරම්භ වී තිබෙනවා. ඒ, කොළඹ ගාලූමුවදොර පිටියේදීයි. මෙම ජනරැළිය එක්සත් ජාතික පක්ෂයේ බලය රටටම දැකබලා ගත හැකි අවස්ථාවක් බව එහිදී ප‍්‍රකාශ කෙරුණා.

පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් පැවසුවේ විසිරී සිටි එක්සත් ජාතික පක්ෂය මෙලෙස යළි එකමුතු වූයේ ජනාධිපති මෛත්‍රී සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිසා බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here