එජාපයේ මන්ත්‍රීන්ගේ ප්‍රශ්න විසඳන්න කමිටුවක් පත් කරයි

0
106

එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ගැටලු විසඳීමට කබීර් හෂීම් මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට තීරණය කර තිබේ.

අද (09දා) පැවති එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී මෙම තීරණයට එළඹ ඇත.

එහි සෙසු සාමාජිකයන් ලෙස පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම්, රංජිත් මද්දුම බණ්ඩාර, නවීන් දිසානායක යන මහත්වරුන් පත් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here