එජාපයෙන් විශේෂ නිවේදනයක්

0
317

එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ ජාතික සන්ධානය අතර අත්සන් කෙරුණු ගිවිසුමක ආකාරයට කිසියම් කන්ඩායමක් විසින් කූඨ ලේඛණයක් සකස් කර ඇති බව එම පක්ෂය විශේෂ නිවේදනයක් මගින් සදහන් කරයි.

එවැනි කිසිදු ගිවිසුමකට දෙපාර්ශවයම එළඹ නොමැති බවත්, මේ පිළිබඳව දැනටමත් පොලිස් මූලස්ථානය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවත් එහි සඳහන් වේ.
සම්පූර්ණ නිවේදනය පහතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here