එක් දින නායකයා විවේක ගන්වයි – ටිම් සවුතිගේ නායකත්වයෙන් විස්සයි විස්ස තරඟයට එන නවසීලන්ත සංචිතය මෙන්න

0
155

සංචාරක ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පන්දුවාර විස්ස තරගයට එක්වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

නවසීලන්ත පන්දුවාර විස්ස කණ්ඩායමේ නායකයා ලෙස නම් කර ඇත්තේ ටිම් සවුතියි. මාටින් ගප්ටීල් සහ රොස් ටේලර්ද ඊට ඇතුළත්ව තිබෙනවා.

එක්දින නායක කේන් විලියම්සන් මෙම තරගයේදී විවේක ගන්වා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකා නවසීලන්ත 3 වන සහ අවසන් එක්දින තරගය ලබන 08 වැනිදා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතයි.

20 විස්ස තරගය ලබන 11 වැනිදා ඕක්ලන්ඞ්හිදී පවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here